ජාතීන්ගේ සංගමය
From Wikipedia, the free encyclopedia
පළමුවන ලෝක සංග්රාමයෙන් පසු ලෝකයේ සාමය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සංගමයක අවශ්‍යතාව බලවත්ව දැනෙන්නට විය. ඊට ප්‍රධාන වශයෙන් ම දායකත්වය සැපැයූයේ එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවූ වුඩ්රෝ විල්සන් මහතා ය.
Quick Facts ජාතීන්ගේ සංගමය (සිංහල) Societé des Nations (ප්‍රංශ)Sociedad de Naciones (ස්පාඤ්ඤ)League of Nations (ඉංග්‍රීසි), තත්ත්වය ...
ජාතීන්ගේ සංගමය (සිංහල) Societé des Nations (ප්‍රංශ) Sociedad de Naciones (ස්පාඤ්ඤ) League of Nations (ඉංග්‍රීසි) | |||||||
---|---|---|---|---|---|---|---|
1919–1946 | |||||||
ජාතීන්ගේ සංගමය හා ලෝකය විදහා දක්වන 1920–1945 කාල-විරෝධී ලෝක සිතියමක් | |||||||
තත්ත්වය | ජාත්‍යන්තර සංවිධානය | ||||||
අගනුවර | ජිනීවා | ||||||
පොදු භාෂාවන් | ඉංග්‍රීසි, ප්‍රංශ සහ ස්පාඤ්ඤ | ||||||
මහා-ලේකම් | |||||||
• 1920–1933 | ශ්‍රීමත් ජේම්ස් එරික් ඩ්‍රමන්ඩ් | ||||||
• 1933–1940 | ජෝසෆ් ඇවෙනෝල් | ||||||
• 1940–1946 | සෝන් ලෙස්ටර් | ||||||
ඓතිහාසික යුගය | අන්තර්-යුද්ධ කාලසීමාව | ||||||
28 ජූනි 1919 | |||||||
• පළමු රැස්වීම | 16 ජනවාරි1920 | ||||||
• විසුරුවා හැරිණි | 20 අප්‍රේල් 1946 | ||||||
| |||||||
Close