ස්පාඤ්ඤ භාෂාව
From Wikipedia, the free encyclopedia
ස්පාඤ්ඤ භාෂාව (ඉංග්‍රීසි: Spanish language) ස්පාඤ්ඤය නම් රටෙහි ජනයා සහ එම ජනයාගේ මව් බස වේ. ස්පාඤ්ඤ බස ලොව විවිධ රටවල ජනයා මිලියන 400 අධිකව කතා කරන බසකි. ලොව වැඩියෙන්ම කතා කරන ලබන මව් භාෂාවලින් දෙවන වන තැන උසුලයි. ස්පාඤ්ඤය හැරුණු විට බ්‍රසීලය හැර මුළු දකුණු හා මධ්‍යම ඇමරිකාව සහ අප්‍රිකාවේ හා ආසියාවේ රටවල් කිහිපයක භාවිතා වේ. භාවිතා කරන්නන් වැඩියෙන්ම සිටින්නේ මෙක්සිකෝවෙහිය. ඉන්දු යුරෝපීය භාෂා පවුලේ රොමානු ගණයට අයත් බසකි. සම්භවය ස්පාඤ්ඤයේ කැටොලියානු ප්‍රාන්තයේ බව පිළිගැනේ.
Quick Facts ස්පාඤ්ඤ, උච්චාරණය ...
ස්පාඤ්ඤ | |
---|---|
කැස්ටිලියානු | |
español castellano | |
උච්චාරණය | [espaˈɲol], [kast̪eˈʎano][lower-alpha 1] |
කලාපය | ස්පාඤ්ඤය, ස්පාඤ්ඤ දකුණු ඇමරිකානුවන්, ගිනියානු ජාතිකයන් (යට බලන්න) |
ජන වර්ගය | ස්පාඤ්ඤ ජාතිකයන්
|
ස්වදේශික හසුරුවන්නන් | මව් භාෂාව ලෙස මිලියන 483 කතා කරයි (2019)[1] දෙවන භාෂාව ලෙස මිලියන 72 කාතා කරයි [1] |
ඉන්දු-යුරෝපීය
| |
ආදි ස්වරූප | පැරණි ලතින් භාෂාව
|
ලේඛන ක්‍රමය | ලතින් අක්ෂර (ස්පාඤ්ඤ හස්ත බස, ස්පාඤ්ඤ බ්‍රේල් ක්‍රමය) |
Signed forms | Signed Spanish (Mexico, Spain and presumably elsewhere) |
නිල තත්ත්වය | |
යාමනය කරනු ලබන්නේ | ස්පාඤ්ඤ භාෂාව සංගමය (Real Academia Española සහ තවත් අනු සංගම 22) |
භාෂා කේත | |
ISO 639-1 | es |
ISO 639-2 | spa |
ISO 639-3 | spa |
ග්ලොටෝලොග් | stan1288 [3] |
ලින්ග්වාස්ෆියර් | 51-AAA-b |
ප්රමුඛ භාෂාව ලෙස භාවිතා කරන රටවල්
සහ ප්රමුඛ භාෂාව ලෙස භාවිතා කරන රටවල්
සුළුතර හෝ මුළු ජනගහනයෙන් 20% භාවිතා කරන රටවල් | |
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න. |
Close