බටහිර ඉන්දීය කොදෙව්
From Wikipedia, the free encyclopedia
බටහිර ඉන්දීය කොදෙව් යනු, මහා ඇන්ටිලීස්, කුඩා ඇන්ටිලීස් සහ ලූක්යාන් කොදෙව් රැස යන ප්‍රදේශයන්ට අයත් බොහෝ දිවයින් සහ දිවයින් රාජ්‍යයන් වලින් සමන්විත වන්නාවූ, කැරිබියානු ද්‍රෝණියෙහි සහ උතුරු අත්ලාන්තික් සාගරයෙහි පිහිටි ප්රදේශයකි. [1]
ඇමරිකාවන් වෙත ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ දේශාටන අතුරින් පළමුවැන්නෙන් අනතුරුව, නැගෙනහිර ඉන්දීය කොදෙව් (දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව) ප්‍රදේශය වෙතින් වෙන් කර හඳුනාගැනීම සඳහා, යුරෝපීයයන් විසින්, බටහිර ඉන්දීය කොදෙව් යන පදය භාවිතා කිරීම ඇරඹිණි.