පුරාතන ඉතිහාසය
From Wikipedia, the free encyclopedia
පුරාතන ඉතිහාසය යනු පැරණි ලෝකයේ ලිඛිත මානව ඉතිහාසයෙහි සිට යුරෝපයේ පූර්ව මධ්‍යතන යුග [1] දක්වා ලිඛිත ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයයි[2].
- "පුරාතන" මෙයට යළියොමුවේ. අනෙකුත් භාවිතා සඳහා, පුරාණය බලන්න. ලිවීමට පෙර කාලය අයත්වන්නේ එක්කෝ මුල-ඉතිහාසයට හෝ ප්රාග්-ඉතිහාසයට ය.
නනූතන යුගයේ පුරාවිද්‍යාඥයන්ගේ ඉලක්කය බවට පත්වී ඇත. සාම්ප්‍රදායික පුරාතන කාලය ලෙස බොහෝ විට සලකන්නේ ක්‍රි.පූ. 776 සිට වාර්තා වන ග්‍රීක ඉතිහාසයයි. රෝමය සොයා ගත් බවට දළ වශයෙන් සැලකෙන ක්‍රි .පු. 753 පෞරාණික රෝමයේ ආරම්භය ලෙස සලකයි.
පුරාණ ඉතිහාසයේ අවසානය ගැන පැහැදිලිව සඳහන් නොවුණත් බොහෝ බටහිර විද්‍යාර්ථයන් බටහිර රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීම ලෙස සලකනු යේ ක්‍රි.පූ. 476 දී සිදුවූ පළමුවන ජර්ස්ටිනන් අධිරාජයාගේ අභාවයයි. ක්‍රි.පූ. 632 දී යුරෝපය පුරා ඉස්ලාමිය ආගමේ පැතිරීම පුරාතන යුරෝපීය ඉතිහාසයේ අවසානය ලෙසද සලකයි. වාර්තාගත ඉතිහාසයේ පැතිරිම දළ වශයෙන් අවුරුදු 5000 ක් 55000 ක් පමණවේ. දැනට සොයාගෙන ඇති පැරණිම ලිඛිත ඉතිහාසය ලෙස සලකන පැරණි සුමේරියානු සෙල්ලිපි ද ඇසුරින් ඒ බව අනුමාන කෙරේ. බොහෝ ඉතිහාසඥයන් මෙය ඉතිහාසයේ ආරම්භය ලෙස සලකයි.