දුස්සාධ්‍ය තීව්ර ශ්වසන සහලක්ෂණය කොරෝනාවෛරස 2
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය කොවිඩ්-19 රෝගය සාදන වෛරසය පිලිබඳ වේ. මෙම වෛරසයේ ව්‍යාප්තිය සඳහා, 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය බලන්න.
දුස්සාධ්‍ය තීව්ර ශ්වසන සහලක්ෂණය කොරෝනාවෛරස 2 එසේත් නැත්නම් සාර්ස්-කොවී-2 (ඉංග්‍රීසි: Severe acute respiratory syndrome coronavirus 2, SARS-CoV-2),[3][4] යනු, පෙරදී 2019 නව කොරෝනාවෛරසය [5](2019-එන්කොවී)[6] යන තාවකාලික නම මගින් හැඳින්වුනු ,[7] ධන-අභිදිශා තනි-පට ආර්එන්ඒ වෛරසයකි.
Quick Facts Novel coronavirus (2019-nCoV), වෛරස වර්ගීකරණය ...
Novel coronavirus (2019-nCoV) | |
---|---|
Transmission electron micrograph of several MERS-CoV virions, a close relative of 2019 nCov. | |
වෛරස වර්ගීකරණය | |
(unranked): | Virus |
Realm: | Riboviria |
Phylum: | Incertae sedis |
ගෝත්‍රය: | Nidovirales |
කුලය: | Coronaviridae |
Genus: | Betacoronavirus |
Subgenus: | Sarbecovirus |
දැනට වාර්තාගත එකම ව්‍යාප්තියේ අපිකේන්ද්‍රය වන චීනයේ වූහාන් | |
පර්යාය නාම(ය) | |
Close
Quick Facts NCBI genome ID, Genome size ...
NCBI genome ID | MN908947 |
---|---|
Genome size | 30,473 bases |
Year of completion | 2020 |
Close