ජපානය
From Wikipedia, the free encyclopedia
හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරය නැගෙනහිර දෙසින් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි.
Quick Facts Japan- ජපානය日本国Nippon-koku or Nihon-koku, අගනුවරසහ විශාලතම නගරය ...
Japan- ජපානය 日本国 Nippon-koku or Nihon-koku | |
---|---|
ජාතික ගීය: (error: {{nihongo}}: Japanese or romaji text required (help)) | |
Government Seal of Japan 五七桐 ([Go-Shichi no Kiri] Error: {{nihongo}}: text has italic markup (help)) | |
අගනුවර සහ විශාලතම නගරය | ටෝකියෝ (de facto) 35°41′N 139°46′E |
නිල භාෂා(ව) | ජපන්[1] |
පිළිගත් ප්‍රාදේශීය භාෂා(ව) | Aynu itak, Ryukyuan languages, Eastern Japanese, Western Japanese, and several other Japanese dialects |
ජාතික භාෂාව | ජපන් භාෂාව |
ජනවාර්ගික කණ්ඩායම් | 98.5% Japanese, 0.5% Korean, 0.4% Chinese, 0.6% other[2] |
ජාති නාම(ය) | ජපන් ජාතිකයන් |
රජය | Unitary parliamentary democracy and constitutional monarchy |
• අධිජරාජයා | නරුහිතෝ |
• අගමැති | ෂින්සෝ අබෙ |
ව්‍යවස්ථාදායකය | Diet |
• උත්තර මන්ත්‍රී මණ්ඩලය | House of Councillors |
• පහළ මන්ත්‍රී මණ්ඩලය | House of Representatives |
Formation | |
• National Foundation Day | 11 February 660 BC[3] |
• Meiji Constitution | 29 November 1890 |
• Current constitution | 3 May 1947 |
• Treaty of San Francisco | 28 April 1952 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 377,944 km2 (145,925 sq mi)[4] (62nd) |
• ජලය (%) | 0.8 |
ජනගහණය | |
• 2011 ඇස්තමේන්තුව | 127,799,000[5] (10th) |
• 2010 ජන සංගණනය | 128,056,026[6] |
• ජන ඝණත්වය | 337.1/km2 (873.1/sq mi) (36th) |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $4.440 trillion[7] (4th) |
• ඒක පුද්ගල | $34,739[7] (25th) |
දදේනි (නාමික) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $5.869 trillion[7] (3rd) |
• ඒක පුද්ගල | $45,920[7] (18th) |
ගිනි (2011) | 37.9[8] මධ්‍යම · 76th |
මාසද (2017) | 0.909[9] ඉතා ඉහළ · 19th |
ව්‍යවහාර මුදල | Yen (¥) / En (円 or 圓) (JPY) |
වේලා කලාපය | UTC+9 (JST) |
• ගිම්හාන (DST) | UTC+9 (not observed) |
දින ආකෘති | yyyy-mm-dd yyyy年m月d日 Era yy年m月d日 (CE−1988) |
රිය ධාවන මං තීරුව | වම |
ඇමතුම් කේතය | 81 |
ISO 3166 code | JP |
අන්තර්ජාල TLD | .jp |
Close
ජපානය හොන්ෂු, හොක්කයිඩෝ, කියූෂූ, ෂිකෝකු යන ප්‍රධාන දූපත් 4 ක් හා තවත් කුඩා අවශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලත්වය වර්ග කි. මී. 362,000 කි. උස් කදු ගැඹුරු මිටියාවත් සහ කුඩා තැනිතලාවලින් යුතු ජපන් භූමිය ගංගා සහ විල් මගින් තවත් සුන්දර වී ඇත.