උත්තර මන්ත්‍රී මණ්ඩලය
From Wikipedia, the free encyclopedia
බොහෝවිට සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයත් ලෙසින්ද හැඳින්වෙන, උත්තර මන්ත්‍රී මණ්ඩලයක් යනු, ද්විමණ්ඩල ව්‍යවස්ථාදායක මණ්ඩල දෙකෙන් එකක් වන අතර, අනෙකුත් මණ්ඩලය වන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලය වෙයි.[1]
එක් මන්ත්‍රී මණ්ඩලයකින් පමණක් සමන්විත වන ව්‍යවස්ථාදායකයක් හැඳින්වෙන්නේ ඒක මණ්ඩල ලෙසිනි.