ඇල්ජීරියාවෙහි ජනාධිපතිවරයා
From Wikipedia, the free encyclopedia
ඇල්ජීරියානු මහජන ප්රජාතන්ත්රවාදී ජනරජයෙහි ජනාධිපතිවරයා ඇල්ජීරියාවෙහි රාජ්ය නායකයා සහ ප්රධාන විධායකයා මෙන්ම, ඇල්ජීරියානු මහජන ජාතික සන්න්ද්ධ හමුදාවන්හී ආඥාපතිවරයා වෙයි.
Quick Facts ඇල්ජීරියානු මහජන ප්රජාතන්ත්රවාදී ජනරජය ජනාධිපතිවරයා رئيس الجمهورية الجزائرية الديمقراطية الشعبية (අරාබි)Président de la République algérienne démocratique et populaire (ප්රංශ), නිවහන ...
ඇල්ජීරියානු මහජන ප්රජාතන්ත්රවාදී ජනරජය ජනාධිපතිවරයා
رئيس الجمهورية الجزائرية الديمقراطية الشعبية (අරාබි) Président de la République algérienne démocratique et populaire (ප්රංශ) | |
---|---|
නිවහන | එල් මොරඩියා |
පත් කරන්නා | මැතිවරණ කොට්ඨාශය |
ධූර කාල ප්රමාණය | වසර 5 , එක්වරක් යළි පත්විය හැක |
සමාරම්භක දරන්නා | අහමඩ් බෙන් බෙල්ලා |
සංස්ථාපනය | 15 සැප්තැම්බර් 1963 |
වැටුප | වාර්ෂික ඇඩො 168,000 [1] |
වෙබ් අඩවිය | නිල වෙබ්අඩවිය |
Close