Travel restrictions related to the 2019–20 coronavirus pandemic
රෝගය පැතිරීම සඳහා රටවල් මඟින් පනවනු ලැබූ සීමා / From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය international travel restrictions පිලිබඳ වේ. domestic travel restrictions and lockdowns සඳහා, National responses to the 2019–20 coronavirus pandemic බලන්න.
2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය (2019–20 coronavirus pandemic) හේතු කොට ගෙන බොහෝ රටවල් විසින් අනතුරු දායක කලාප වල වැසියන්ට සහ මෑතකදී සංචාරය කළ අයවලුන්ට නිරෝධායන ක්‍රියාවලි (quarantines), පිවිසුම් තහංචි (entry bans) හෝ වෙනත් සීමා කිරීමේ නියෝග නිකුත් කර ඇත.[1] තවත් සමහර රටවල් සියලුම රටවලට බලපාන අයුරින් සීමා කිරීමේ නියෝග නිකුත් කර ඇත.
මෙම ලිපිය වෙතින් ප්‍රලේඛනය කෙරෙනුයේ වත්මන් pandemic. තවත් තොරතුරු ලැබීමත් සමගම එය පිළිබඳ තොරතුරු සීඝ්රයෙන් වෙනස් විය හැක; ප්රවෘත්ති වාර්තා සහ අනෙකුත් ප්‍රාථමික මූලාශ්‍ර අවිශ්වාස්ය විය හැක. මෙම ලිපියට ලබා දුන් අවසන් යාවත්කාල වෙතින් මෙම විපත පිළිබඳ සියළු අංශ වලින් වත්මන් තොරතුරු නොදැක්විය හැක. |