Congress Hall United States capital building
From Wikipedia, the free encyclopedia
කොන්ග්රස් ශාලාව නම් ගොඩනෑගිල්ල පිහිටා තිබෙන්නේ "ඡෙස්ට්නුට්" හා ඵිලඩෙල්ඵියා, පෙන්නිස්ය්ල්වනියා වේ 6 වන වීදියේය.එය 1970,දෙසෑම්බර් 06 සිට එක්සත් ජනපදයෙ මන්ත්රිඩුර ආසනය ලෙස සේවය කරන ලදි."වෙර්මොන්ට්,කෙන්ටුකුඉ" හා "ටෙන්නෙස්සී" නම් ජනපද තුනක් රට තුල පිලිගනු ලබුවෙය් කොන්ග්රස් ශාලව ඈති කාලය තුලදිය.
Quick Facts පැරණි නම්, සාමාන්‍ය තොරතුරු ...
Congress Hall | |
---|---|
පැරණි නම් | Philadelphia County Courthouse |
සාමාන්‍ය තොරතුරු | |
ගෘහනිර්මාණ ශෛලිය | ෆෙඩරල් ගෘහ නිර්මාණ ශිල්පය |
පිහිටීම | නො: 6 චෙල්ස්නට් වීදිය , පිලඩේපියාව,පෙනිසල්වේනියාව |
ඛණ්ඩාංක | 39.9491°N 75.1507°W / 39.9491; -75.1507 |
වර්තමාන නිවැසියන් | ජාතික උද්‍යාන සේවාව |
ඉදිකිරීම් ආරම්භ වූයේ | 1787 |
සමාප්තිය | 1789 |
හිමිකරු | පිලඩේපියාව [1] |
සැලසුම සහ ඉදිකිරීම | |
ගෘහනිර්මාණ ශිල්පියා | සැමුවෙල් ලීවිස් |
Close
ඈමරිකා එක්සත් ජනපදයේ අයිතිවසිකම් පනත සම්මත කිරිම හා "ජෝඔර්ජ් වොශින්ටන්" හ "ජොන් ඈඩම්ස්" ජනාදිපති නිල ආරම්භය ද සිදු විය.එය 20 වන සියවසේ,1796 පෑවතුනු මුල් පෙනුමට කොන්ග්රස් ශාලව ප්‍රතිසන්ස්කරනය කරන ලදි.වර්තමනයේ මෙම ගොඩනෑගිල්ල පාලනය කරනු ලබන්නේ නිදහස් ජාතික ඓතිහාසික උද්‍යානයේ ඈතුලත පිහිටි ජාතික උද්‍යාන සේවය විසින් වන අතර එය සන්චාරකයන් සදහ විවුර්තව ඈත.කොන්ග්රස් මන්දිරය,නිදහස් මන්දිරය අසන්නයේ පිහිටා ඈති නිසා ඒ සමග පටලවා නොගත යුතුය.