Codex
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය පුරාණ හා මධ්‍යකාලීන පොත් පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, Codex (බහුරුත්හරණය) බලන්න.
Codex (බහුවචනය: codices (/ˈkɒdɪsiːz/) යනු වර්ථමාන පොතෙහි ආදීතමයා ලෙස සැලකිය හැක්කකි. වෙනස වන්නේ කඩදාසි වෙනුවට වෙලම්, පැපිරස්, හෝ වෙනත් ද්‍රව්‍යයක් පිටු ලෙස භාවිතා වීමයි. මෙම යෙදුම වර්ථමානයේ බහුලව භාවිතා වන්නේ පුරාණ අත් පිටපත් සඳහාය.[1]