ස්ටාලින්ග්‍රාඩ් සටන
From Wikipedia, the free encyclopedia
1949 රුසියානු චිත්‍රපටය සඳහා, ද බැට්ල් ඔෆ් ස්ටාලින්ග්රැඩ් (චිත්‍රපටය) බලන්න. මෙම නගරයේම රුසියනු සිවිල් යුද්ධයේ සටන සඳහා, Battle for Tsaritsyn බලන්න.
ස්ටාලින්ග්‍රාඩ් සටන (1942 අගෝස්තු 23 – 1943 පෙබරවාරි 2)[9][10][11][12] නාසි ජර්මනිය සහ එහි මිත්‍රපක්ෂය විසින් සෝවියට් සංගමයට එරෙහිව සටන් කර දකුණු රුසියාවේ ස්ටාලින්ග්‍රාඩ් (වර්තමානයේ වොල්ගොග්රාඩ් ) නගරයේ පාලනය ලබාගැනීම සඳහා සිදු කළ දෙවන ලෝක යුද්ධයේ ප්‍රධාන සටනකි.
Quick Facts ස්ටාලින්ග්‍රාඩ් සටන, දිනය ...
ස්ටාලින්ග්‍රාඩ් සටන | |||||||
---|---|---|---|---|---|---|---|
දෙවන ලෝක යුද්ධයෙහි නැගෙනහිර පෙරමුණෙහි හි කොටසකි | |||||||
සටනින් පසු ස්ටාලින්ග්‍රෑඩ් මධ්‍යය | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
සෝවියට් සංගමය | |||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
| |||||||
සම්බන්ධිත හමුදා ඒකකයන් | |||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
Initial:
At the time of the Soviet counter-offensive: |
Initial:
| ||||||
අපාතිකයන් සහ හානි | |||||||
See casualties section |
| ||||||
Close