සෝවියට් සංගමය
From Wikipedia, the free encyclopedia
සමාජවාදී සෝවියට් ජනරජයන්ගේ එක්සත් සංගමය (සෝවියට් දේශය/සෝවියට් සංගමය), 1922 සිට 1991 දක්වා පැවති මාක්ස්-ලෙනින්වාදී සමාජවාදී රාජ්‍යයකි. මොස්කව් නගරය අගනුවර කරගනිමින්, තනි දේශපාලන පක්ෂ ක්‍රමයක් ඇති රටක් ලෙස පාලනය වූ එය, රුසියානු කොමියුනිස්ට් පක්ෂය මගින් පාලනය කරන ලදී.
සමාජවාදී සෝවියට් ජනරජයන්ගේ එක්සත් සංගමය Union of Soviet Socialist Republics Союз Советских Социалистических Республик¹ | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1922–1991 | |||||||||||||||||||||||||||||||||||||||||||
උද්යෝග පාඨය: Пролетарии всех стран, соединяйтесь! (Translit.: Proletarii vsekh stran, soyedinyaytes!) English translation: ලොව පුරා කම්කරුවෙනි, එකමුතුව නැගිටිවු! | |||||||||||||||||||||||||||||||||||||||||||
ජාතික ගීය: ඉන්ටර්නැෂනාලේ: ජාත්‍යන්තර කම්කරු ගීතය (1922–1944) Hymn of the Soviet Union (1944-1991) | |||||||||||||||||||||||||||||||||||||||||||
තත්ත්වය | ෆෙඩරල් රාජ්‍යය | ||||||||||||||||||||||||||||||||||||||||||
අගනුවර | මොස්කව් | ||||||||||||||||||||||||||||||||||||||||||
පොදු භාෂාවන් | Russian (de facto), 14 other official languages | ||||||||||||||||||||||||||||||||||||||||||
රජය | සමාජවාදී ජනරජය | ||||||||||||||||||||||||||||||||||||||||||
General Secretary | |||||||||||||||||||||||||||||||||||||||||||
• 1922–1924 (පළමු) | ව්ලැඩ්මියර් ලෙනින් | ||||||||||||||||||||||||||||||||||||||||||
• 1985–1991 (අවසන්) | මිහායෙල් ගෝර්බචෙව් | ||||||||||||||||||||||||||||||||||||||||||
Premier | |||||||||||||||||||||||||||||||||||||||||||
• 1923–1924 (පළමු) | ව්ලැඩ්මියර් ලෙනින් | ||||||||||||||||||||||||||||||||||||||||||
• 1991 (අවසන්) | ඉවාන් සිලායෙව් | ||||||||||||||||||||||||||||||||||||||||||
ඉතිහාසය | |||||||||||||||||||||||||||||||||||||||||||
• ස්ථාපිත කළේ | දෙසැම්බර්30 1922 | ||||||||||||||||||||||||||||||||||||||||||
• අහෝසි කළේ | දෙසැම්බර්26 19912 1991 | ||||||||||||||||||||||||||||||||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||||||||||||||||||||||||||||||||
1991 | 22,402,200 km2 (8,649,500 sq mi) | ||||||||||||||||||||||||||||||||||||||||||
ජනගහණය | |||||||||||||||||||||||||||||||||||||||||||
• 1991 | 293047571 | ||||||||||||||||||||||||||||||||||||||||||
ව්‍යවහාර මුදල | රූබල් (SUR) | ||||||||||||||||||||||||||||||||||||||||||
වේලා කලාපය | UTC+2 to +13 | ||||||||||||||||||||||||||||||||||||||||||
ඇමතුම් කේතය | 7 | ||||||||||||||||||||||||||||||||||||||||||
අන්තර්ජාල TLD | .su | ||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||
1Official names of the USSR 2On 21 December 1991, eleven of the former socialist republics declared in Alma-Ata (with the twelfth republic - Georgia - attending as an observer) that with the formation of the Commonwealth of Independent States the Union of Soviet Socialist Republics ceases to exist. |
සෝවියට් දේශයේ ආරම්භය, 1917 රුසියානු සාර් අධිරාජ්‍යය අවසන් කල කම්කරු විප්ලවය සමඟ බැඳී පවතී. එම විප්ලවයෙන් පසුව බිහිවූ තාවකාලික රජයට එරෙහිව, ව්ලැඩ්මියර් ලෙනින් ප්රමුඛ බහුතර බොල්ෂෙවික් පාක්ශිකයන් විසින් තවත් විප්ලවයක් දියත් කෙරුනි (1917 ඔක්තෝබර් විප්ලවය ). එම විප්ලවයෙන් පසුව බිහිවූ රාජ්‍යය "එක්සත් සමාජවාදී සෝවියට් ජනරජය" ලෙස නම් කෙරුනි. එහෙත් මෙම දෙවන විප්ලවය, විප්ලවවාදී රතු හමුදා සහ ප්රතිවිප්ලවවාදී සුදු හමුදා අතර වසර ගනනාවක් ඇවිලීගිය සිවිල් යුද්ධයක ඇරඹුම විය.
1922 වසරේදී කොමියුනිස්ට් රතු හමුදා, පාරම්පරික ප්රවේනිදාසයන් ලෙස සේවය කල කම්කරුවන් අවදි කරමින්, ඔවුන්ගේද සහය ඇතිව සිවිල් යුද්ධය ජයග්‍රහනය කල අතර, රුසියාව, යුක්රේනය, බෙලරුසියාව සහ ට්‍රාන්ස්-කොකේසියානු රාජ්‍යය එක්කරමින් සෝවියට් දේශය පිහිටුවන ලදි.