සරත් ඍතුව
From Wikipedia, the free encyclopedia
සරත් ඍතුව එසේත් නැත්නම් සරත් කාලය, (ඉංග්‍රීසි: Autumn, ඇමරිකානු ඉංග්‍රීසි: Fall) යනු සතර ඍතූන්ගෙන් තෙවැන්න ය. ගිම්හානෙයන් සිසිර කාලයට වන සංක්‍රාන්තිය සරතින් පෙන්වෙයි. මෙම කාලය උතුරු අර්ධගෝලයට බිනරමස ද දකුණු අර්ධ ගෝලයට මැදින් මාසයේදී ද උදා වේ. පත්‍ර පතනය සහ අව්ව පායනා කාලය සැළකිය යුතු ලෙස අඩු වීම සරත් ඍතුව උදාවීමේ ලක්ෂණ වේ. සමකාසන්න රටක් හෙයින් ශ්‍රී ලංකාවෙහි සරත් ඍතුව පැහැදිලි ලෙස දක්නට නො ලැබෙයි.
Quick Facts සෞම්‍ය ඍතු, Northern temperate zone ...
සෞම්‍ය ඍතු | |
---|---|
Northern temperate zone | |
Astronomical season | 23 September – 22 December |
Meteorological season | 1 September – 30 November |
Solar (Celtic) season | 1 August – 31 October |
Southern temperate zone | |
Astronomical season | 21 March – 21 June |
Meteorological season | 1 March – 31 May |
Solar (Celtic) season | 1 February – 30 April |
Summer Spring Autumn Winter |
Close
මෙම ලිපිය තුළ අඩංගු උදාහරණ සහ දෘෂ්ටිකෝණය ප්‍රධාන කොට ම ගනුදෙනු කරනුයේ ඇමෙරිකාව පිළිබඳව වන අතර, අදාළ විෂයය පිළිබඳව ලෝක ව්‍යාප්ත දැක්මක් නියෝජනය නොකරයි. (2021 මැයි) |