උත්තර අර්ධ ගෝලය
සමකයට උතුරින් පිහිටි පෘථිවියෙන් අඩක් / From Wikipedia, the free encyclopedia
සමකයට උතුරින් පිහිටි පෘථිවියේ භාගය උත්තර අර්ධ ගෝලයයි. එසේම මෙය කබෝල සමකයට උතුරින් පිහිටමින් කබෝල අර්ධ ගෝලය ද අයත් කරගනී. පෘථිවියේ උත්තර අර්ධ ගෝලයට අයත් භූමියේ පෘථිවිය මත වෙසෙන ජනගහනයෙන් බහුතරය එනම් 90% ක් පමණ දක්නට ඇත.