වෘක්කාණු
From Wikipedia, the free encyclopedia
වකුගඩුවක තැනුම් ඒකක වෘක්කාණු වේ. වෘක්කයේ බාහිකයට ආසන්නව බාහික වෘක්කාණුත්, මජ්ජාවට ආසන්නව ජක්ස්ට මජ්ජා වෘක්කාණුත් දක්නට ලැබේ. ජක්ස්ට මජ්ජා වෘක්කාණුවල හේන්ලේ පුඩු සාපේක්ෂව දිගින් වැඩි ය.
Quick Facts වෘක්කාණුවක සරලකල රූපසටහනක්, තොරතුරු ...
වෘක්කාණුවක සරලකල රූපසටහනක් | |
---|---|
තොරතුරු | |
ලතින් | Nephroneum (නෙෆ්‍රෝනියම්) |
පූර්වජ | Metanephric blastema (intermediate mesoderm) |
පද්ධතිය | බහිස්රාවී පද්ධතිය |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.1221 |
MeSH | Nephrons |
FMA | 17640 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
Close