එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය
From Wikipedia, the free encyclopedia
එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන අතර, සාමි මන්ත්‍රී මණ්ඩලය ( උත්තර මන්ත්‍රී මණ්ඩලය) මෙන්ම, වෙස්ට්මිනිස්ටර් මාලිගයෙහි රැස්වෙයි.
Quick Facts මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය, වර්ගය ...
මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියේ මහජන මන්ත්‍රී මණ්ඩලය | |
---|---|
55වන එරා පාර්ලිමේන්තුව | |
වර්ගය | |
වර්ගය | මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය |
නායකත්වය | |
කතානායකවරයා | ජෝන් බර්කෝ 22 ජූනි 2009 සිට |
සභානායක | විලියම් හේග්, කොන්සර්වටිව් 14 ජූලි 2014 සිට |
ප්රතිරූප නායකයා | ඇන්ජලා ඊගල්, කම්කරු 7 ඔක්තොම්බර් 2011 සිට |
ව්‍යුහය | |
ආසන | 650 |
දේශපාලන කණ්ඩායම් | උත්තමාවියගේ රජය
උත්තමාවියගේ විපක්ෂය
අනෙකුත් විපක්ෂය
|
රැස්වන ස්ථානය | |
Close
තෝරා පත් කර ගැණෙන ව්‍යුහයක් වන මෙම මන්ත්‍රී මණ්ඩලය සමන්විත සාමාජිකයන් 650 දෙනා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් (පාමවරුන්) ලෙසින් හැඳින්වෙයි.
- කරන්ට් ස්ටේට් ඔෆ් ද පාටීස් – යූකේ පාර්ලිමන්ට්. සම්ප්‍රවේශය 2014-10-13 හිදී.