අකිහිතෝ
From Wikipedia, the free encyclopedia
අකිහිතෝ (明仁) (උපත 1933 දෙසැම්බර් 23) ( උච්චාරණය (උදවු·තොරතුරු)) යනු ජපානයේ සාම්ප්‍රදායික අනුප්‍රාප්ත වීමේ පිළිවෙල අනුව ඔහු ජපානයේ 125 වැනි අධිරාජ්‍යයා වේ. 1989 ජනවාරි 7 සිට 2019 අප්‍රේල් 30 දින සිහසුන අත් හරින තෙක් ඔහුට ක්‍රයිසැන්තියම් සිහසුන හිමිවිය.
Quick Facts අකිහිතෝ අධිරාජ්‍යයා 明仁 (今上天皇), ජපාන අධිරාජ්‍යයා ...
අකිහිතෝ අධිරාජ්‍යයා 明仁 (今上天皇) | |||||
---|---|---|---|---|---|
ජපාන අධිරාජ්‍යයා | |||||
රාජ්‍ය සමය | 1989 ජනවාරි 7 - 30 April 2019 | ||||
රාජාභිෂේකය | 1990 නොවැම්බර් 12 | ||||
පූර්වප්‍රාප්තිකයා | හිරොහිතෝ (ෂෝවා) | ||||
අනුප්‍රාප්තිකයා | නරුහිතෝ | ||||
අග්‍රාමාත්‍යවරුන් | නොබොරු ටකෙශිටා සෝසුකෙ උනෝ ටෝශිකි කයිෆු කීචි මියසාවා මොරිහිරෝ හොසොකාවා ත්සුතොමු හාටා ටෝමීචි මුරයාමා ර්යුටාරු හශිමොටෝ කෙයිසෝ ඔබුචි යෝෂිරෝ මොරි ජුනිචිරෝ කොයිසුමි ෂින්සෝ අබේ යසුවෝ ෆුකුඩා තරෝ අසෝ යුකියෝ හටොයාමා නවොටෝ කන් යෝශිහිකෝ නොඩා | ||||
උපත | 23 දෙසැම්බර් 1933 (1933-12-23) (වයස 90) ටෝකියෝ අධිරාජ්‍ය මාලිගය, ටෝකියෝ, ජපානය | ||||
වල්ලභයා | මිචිකෝ ෂෝඩා වි. 1959 අප්‍රේල් 10 | ||||
දරුවන් | නරුහිතෝ, ජපානයේ අධිරාජයා ෆුමිහිතෝ, අකිශිනෝ කුමාරයා සයකෝ, නෝරි කුමරිය | ||||
| |||||
වංශය | ජපාන අධිරාජ්‍ය වංශය | ||||
පියා | හිරොහිතෝ අධිරාජ්‍යයා (ෂෝවා) | ||||
මව | කෝජුන් අධිරාජිණිය | ||||
ආගම | ෂින්ටෝ | ||||
අත්සන |
Close