වෙබ් බ්‍රව්සරය
From Wikipedia, the free encyclopedia
වෙබ් බ්‍රවුසරය යනු අන්තර් ජාලයේ ඇති තොරතුරු ලබාගැනීම සඳහා භාවිතාකරන මෘදුකාංගයයි. සියලු වෙබ් පිටු පින්තූර මෙන්ම වීඩියෝ දර්ශන වෙන් කර හඳුනාගැනීම සඳහා අන්තර්ජාලය තුල නිෂ්චිත URL එකක් භාවිතා කෙරේ මෙම. URL එක යොදාගනිමින් බ්‍රවුසරය විසින් භාවිතා කරන්නාගේ උපකරණය වෙත අදාල දත්ත බාගත කරදෙයි.