විකිපීඩියා:තහවුරු කිරීමක් අවශ්‍යයි
From Wikipedia, the free encyclopedia
විකිපීඩියාවේ විශ්වසනීයත්වය සුරැකීම උදෙසා, ඕනෑ ම අයෙකුට මූලාශ්‍රය නො දැක් වූ ප්රකාශනයක් අභියෝගයට ලක් කළ හැකි ය. විකිපීඩියා ලිපියක යම් ප්රකාශනයක් ඔබේ සාමාන්‍ය දැනීමට අනුව පිළිගත නො හැකි යයි ඔබ සිතනවා නම්, එම වැකියට පසුව {{තහවුරු කරන්න}} යන්න යෙදීමෙන්, පිළිගත හැකි මූලාශ්‍රයක් ඇසුරින් තහවුරු කිරීමක් ඉල්ලා සිටිය හැකි ය.
More information කේතනය කරන ආකාරය, දිස්වන ආකාරය ...
කේතනය කරන ආකාරය | දිස්වන ආකාරය |
---|---|
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා රුපියල් කෝටි 200 ක් වැය විය.{{තහවුරු කරන්න}} | රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා රුපියල් කෝටි 200 ක් වැය විය.[තහවුරු කර නොමැත] |
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා රුපියල් කෝටි 200 ක් වැය විය.<ref>[http://www.silumina.lk/2008/02/24/_art.asp?fn=aa0802241_01 සිළුමිණ]</ref> | රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා රුපියල් කෝටි 200 ක් වැය විය.[1] |
== සටහන් == {{reflist}} |
සටහන් |
Close
මෙය තොරතුරු පිටුවකි. එය විකිපීඩියාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන එකතුවේ කොටසක් නොවේ, නමුත් Wikipedia:Verifiability policy වල සමහර ලක්ෂණ විස්තර කිරීමට දරණ උත්සාහයකි. It may reflect varying levels of consensus and vetting. |
A complete version of the documentation for this template is provided at Template:Citation needed. If you are new to editing and instead just need a general overview of how sources work, please visit the referencing for beginners help page. |
[තහවුරු කර නොමැත] කරන්න දුටු විටක දී ඔබ,
- එම මූලාශ්‍රය සඳහන් නො කළ තොරතුරු භාවිතා කිරීමේ දී එහි නිරවද්‍යතාවය ගැන අවදානමක් පවතින බව සිහි තබා ගන්න.
- එම තොරතුර සත්‍යාපනය කිරීමට විශ්වාසවන්ත මූලාශ්‍ර සොයා ගත හැකි නම්, {{තහවුරු කරන්න}} ටෑගය මකා දමා, ඒ වෙනුවට <ref>මූලාශ්‍රය ගැන සටහන</ref> යොදමින් මූලාශ්‍රය සටහන් කොට, එම තොරතුර සනාථ කරන්න.
- ලිපිය අවසානයේ ඇති සටහන් කොටසේ මූලාශ්‍රය ගැන සටහන දිස් වනු ඇති. ලිපියට සටහන් යනුවෙන් කොටසක් නො මැති නම් ලිපිය අවසානයේ නව පේළියකින් == සටහන් == යොදමින් සටහන් කොටස අරඹා {{reflist}} ටෑගය එහි යොදන්න.
- මේ කටයුත්ත ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙම ලිපිය බලන්න; එහි මාකප් ටෑග පිරික්සන්න.
- මූලාශ්‍රයක් ඇසුරු කිරීමේ දී,
- මූලාශ්‍රය පිටපත් කොට අලවන්න එපා.
- මූලාශ්‍රය විකිපීඩියා ලිපියට ආකෘතියක් කර ගන්න එපා.
- එහි සඳහන් තොරතුරු පමණක් භාවිත කරන්න.
- එම ප්රකාශනය ගැන කුකුසක් ඇති කර නො ගත යුතු යැයි ඔබ සිතනවා නම්, {{තහවුරු කරන්න}} ටෑගය මකා දමා, ඔබ එසේ කිරීමට හේතුව ලිපියේ සාකච්ඡා පිටුවේ දක්වන්න.
- සත්‍යාපනය නො කරන ලද තොරතුරු අභියෝගයනට ලක්ව, ඉවත් කෙරීමට ඉඩ ඇත.
- ජීවත් වන පුද්ගලයන් ගැන සත්‍යාපනය නො කළ විවාදාපන්න තොරතුරු වහා ම ඉවත් කෙරෙනු ඇත.
මෙම ලිපිවල තහවුරු කිරීම් අවශ්‍යය ප්රකාශයන්ට මූලාශ්‍ර සැපයීමෙන් ඔබට විකිපීඩියාව දියුණු කළ හැකි ය.