විකිපීඩියා:ඒකාබද්ධ කිරීම
From Wikipedia, the free encyclopedia
ඒකාබද්ධ කිරීමක් යනු පිටු දෙකක හෝ වැඩි සංඛ්‍යාවක වූ අන්තර්ගතයන් එක් පිටුවක් තුලට එකතු කිරීමේ ස්වයංක්‍රීය-නොවන ක්රියාපටිපාටියකි. ඒකාබද්ධ කිරීම මගින් මුල් පිටුව/පිටුවල වූ අන්තර්ගතයන්ගේ කොටසක් හෝ සියල්ලම, එහි ගමනාන්ත පිටුව වෙත යලියොමුවක් නිමවීම මගින් පිටපත් කිරීම සහ ඇලවීම සිදුකෙරේ. ලිපි ඒකාබද්ධය සිදුකිරීමට පෙර ඒ සම්බන්ධව සංවාදයක් ඇරඹිය යුතුවන්නේද හෝ නොවන්නේද යන්න සංස්කාරකවරු විසින් ඔවුන්ගේ විචක්ෂණ බුද්ධිය භාවිතයෙන් තීරණය කල යුතුය.
ප්‍රධාන පිටුව: විකිපීඩියා:විකිපීඩියාව තුල පිටපත් කිරීම
විකිව්‍යාපෘතිය සඳහා, විකිපීඩියා:විකිව්‍යාපෘතිය ඒකාබද්ධය බලන්න
මෙම පිටුව ලිපි ඒකාබද්ධ කිරීම පිලිබඳ වේ. ප්‍රවර්ග ඒකාබද්ධ කිරීම සහ විභේදනය සඳහා, විකිපීඩියා:ප්‍රවර්ග අන්තර්ඡේදනය බලන්න.
"විකිපීඩියා:දූලිලිපි" මෙතැනට යළියොමුවෙයි. දිගු කලක් සංස්කරණය නොකෙරුණු ලිපි ලැයිස්තුව සඳහා, විකිපීඩියා:දූලිවැදුනු බලන්න.
මෙම පිටුව පිණ්ඩාර්ථයෙන්:
|
මෙය තොරතුරු පිටුවක් වන අතර, සමහරක් දෘෂ්ටිකෝණයන්ගෙන් විග්රහ කෙරුණු විකිපීඩියා සම්ම්ත හා භාවිතයන් පිළිබඳ ප්‍රජාවගේ බහුමතය විස්තර කරයි. එය ප්‍රතිපත්තියක් හෝ නිර්ණායකයක් හෝ නොවන නමුත්, එය අනුසාරයෙන් අනෙකුත් විකිපීඩියා ප්රතිපත්තීන් හා නිර්ණායකයන් ඌනපූරණය කිරීම හෝ සත්‍යපනය කිරීම හෝ අභිලාශය වෙයි. එම පිටුව හා මෙම පිටුව අතර කිසියම් නොගැලපීමක් තිබේ නම් අදාල ප්‍රතිපත්ති හෝ නිර්ණායක හෝ පරිශීලනය කරන්න. | |