යුදෙවුවෝ
From Wikipedia, the free encyclopedia
යුදෙව්වන් (හීබෲ: יְהוּדִים) යනු පුරාතන හීබෲ ජාතිකයන්ගෙන් පැවතගෙන එන ආගමික-වාර්ගික කණ්ඩායමකි. යුදෙව්වන්ගේ සාම්ප්‍රදායික ආගම යුදෙවු ආගම ය. යුදෙවු ආගම සහ යුදෙවු ජනවර්ගය ඉතාම සමීපව බැඳී පවතී. එහෙත් යුදෙවු ආගම නොඅදහන යුදෙව්වන්ද සිටින අතර, සාමාන්‍යයෙන් යුදෙවු ආගමට බැඳෙන ඕනෑම වාර්ගිකත්වයක් ඇති පුද්ගලයෙක් යුදෙවු සමාජය විසින් යුදෙව්වෙක් ලෙස පිළිගැනේ.
Quick Facts මුළු ජනගහනය, සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ ...
මුළු ජනගහනය | |
---|---|
13,428,300 [1] | |
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ | |
Israel 5,703,700 (2012 දී) [1] | |
United States | 5,275,000[1] |
France | 483,500[1] |
Canada | 375,000[1] |
United Kingdom | 292,000[1] |
රුසියාව | 205,000[1] |
Argentina | 182,300[1] |
ජර්මනිය | 119,000[1] |
Australia | 107,500[1] |
Ukraine | 103,600[2] |
Brazil | 95,600[1] |
South Africa | 70,800[1] |
Hungary | 48,600[1] |
Mexico | 39,400[1] |
Belgium | 30,300[1] |
Netherlands | 30,000[1] |
Italy | 28,400[1] |
සැකිල්ල:රටේ දත්ත Chile | 20,500[1] |
භාෂා | |
Predominant spoken languages: Hebrew · English · Russian · the vernacular languages of other countries in the diaspora Historical Jewish languages: Biblical Hebrew · Aramaic | |
ආගම | |
Judaism |
Close