බෙංගාල බොක්ක
From Wikipedia, the free encyclopedia
බෙංගාල බොක්ක ඉන්දීය සයුරට අයත් වන සුවිසල් බොක්කක් වන මෙය ඉන්දියාවේ නැගෙනහිර වෙරළත්,ශ්රී ලංකාවේ නැගෙනහිර වෙරළත්, බංගලාදේශයේ දකුණු වෙරළත්, මියන්මාර හා තායිලන්ත බටහිර වෙරළත් අතර වන මහ සයුර වසා පවතී.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |