ඒකීය රාජ්‍ය
From Wikipedia, the free encyclopedia
ඒකීය රාජ්‍යයක් යනු, අත්‍යන්තයෙහිදී මධ්‍යම රජය උත්තරීතර වන්නාවූ සහ මධ්‍යම රජය විසින් පවරා දීමට අභිමත බලයන් පමණක් ඕනෑම පරිපාලන කොට්ඨාශයක් (උප-ජාතික ඒකක) විසින් ක්‍රියාත්මක කරනු ලබන්නාවූ පරිදී එක් බලාධිකාරියක් විසින් පාලනය කෙරෙන රාජ්‍යයකි.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |