ISO 3166-1
From Wikipedia, the free encyclopedia
ISO 3166-1 යනු ප්රමිතිකරණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානය (ISO) විසින් ප්රකාශයට පත් කරන ලද ISO 3166 ප්රමිතියෙහි කොටසක් වන අතර, මෙමගින් රටවල් වල නම්, පරාධීන දේශභූමි, සහ භූගෝලීය බැඳියාවල විශේෂ ප්රදේශ සඳහා සංකේත නියම කරනු ලබයි.