![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/32/Googleplex_HQ_%2528cropped%2529.jpg/640px-Googleplex_HQ_%2528cropped%2529.jpg&w=640&q=50)
ගූගල්
අන්තර්ජාලය හා සම්බන්ධ නිපැයුම් හා සේවාවන් හී විශේෂිකරණය වු ඇමරිකානු බහුජාතික සමාගමකි / From Wikipedia, the free encyclopedia
ගූගල් සංස්ථාපිත සමාගම යනු අන්තර්ජාලය හා සම්බන්ධ නිපැයුම් හා සේවාවන් හී විශේෂිකරණය වු ඇමරිකානු බහුජාතික සමාගමක් වන අතර අන්තර්ජාල සෙවුම්,ක්ලවුඩ් කම්පියුටින්,මාර්ගගත(online) වෙළෙඳ දැන්වීම් වැනි දෑ එහි සේවා කිහිපයකි.සමාගම වැඩි ලාභ ප්‍රමාණයක් උපයන්නේ දැන්වීම් මඟිනි.
Quick Facts වර්ගය, ස්ථාපිතය ...
![]() Google's logo 2015since[update] | |
![]() Google's headquarters, the Googleplex | |
වර්ගය | පොදු |
---|---|
ස්ථාපිතය | Menlo Park, California (සැප්තැම්බර් 4, 1998 (1998-09-04)) |
ප්රාරම්භක | සර්ජි බ්‍රින් ලැරී පේජ් |
මූලස්ථානය | 1600 Amphitheatre Parkway, Mountain View, California, එක්සත් ජනපදය |
සේවා සරිය | ලෝක ව්‍යාප්ත |
ප්‍රධාන පුද්ගලයන් | ලැරී පේජ් (Co-Founder and CEO) Eric Schmidt (Executive Chairman) සර්ජි බ්‍රින් (Co-Founder) |
කර්මාන්තය | අන්තර්ජාලය පරිගනක මෘදුකාංග |
නිෂ්පාදිතයන් | ගූගල් නිෂ්පාදන. |
ආදායම | ![]() |
මෙහෙයුම් ආදායම | ![]() |
ලාභය | ![]() |
මුළු වත්කම් | ![]() |
මුළු සමකොටස | ![]() |
සේවකයන් | 26,316 (March 31, 2011) |
උපාංගයන් | යූ ටියුබ්, DoubleClick, On2 Technologies, Google Voice, Picnik, Aardvark, AdMob |
වෙබ්අඩවිය | google.com |
විකුණනු ලබන්නේ | සැකිල්ල:Nasdaq NYSE: GOOG FWB: GGQ1 |
Close
ගූගල් සමාගම ආරම්භ කරනු ලැබුවේ සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් විසින් ස්ටැංෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ අචාර්ය උපාධ්ය හදාරමින් සිටින අතරතුරදී ය.