කොවිඩ්-19
From Wikipedia, the free encyclopedia
කොවිඩ්-19 එසේත් නැත්නම් කොරෝනා වෛරස් රෝගය 2019 (ඉංග්‍රීසි: Coronavirus disease 2019, COVID-19) යනු severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) වෛරසය මගින් ඇතිකරනු ලබන බෝවන රෝගයකි.[8] මෙම රෝගය මුල්වරට චීනයේ වූහාන් නුවර දී හඳුනා ගත් අතර ඉන් අනතුරුව ලොව පුරා පැතිරගොස් 2019–20 coronavirus pandemic නමින් හැඳින්වෙන ගෝලීය වසංගතය බවට වර්ධනය විය.[9][10]
කොරෝනා වෛරස් රෝගය 2019 (කොවිඩ්-19) | |
---|---|
වෙනත් නම් |
|
කොවිඩ්-19 රෝග ලක්ෂණ | |
උච්චාරණය | |
විශේෂතාව | තීව්ර ශ්වසන ආසාදනය[4] |
රෝග ලක්ෂණ | උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුව [5] |
සංකුලතා | Pneumonia, ARDS, kidney failure |
හේතු | SARS-CoV-2 |
අවදානම් සාධක | රෝගය වැළැක්වීමේ ක්‍රම අනුගමනය නොකිරීම |
රෝග විනිශ්චය ක්‍රම | rRT-PCR testing, immunoassay, CT scan |
වැළක්වීම | දෑත් සේදීම, නිරෝධායනය, physical distancing |
ප්‍රතිකාර | Symptomatic and supportive |
සංඛ්‍යාතය | 135,869,704[6] confirmed cases |
මරණ | 2,935,271[6] (3.4% of confirmed cases; lower when unreported cases are included)[7] |
සාමාන්‍ය රෝග ලක්ෂණ වනුයේ උණ (fever), කැස්ස (cough) සහ හුස්ම ගැනීමේ අපහසුව (shortness of breath) වේ. මස්පිඩු වේදනාව sputum production සහ sore throat ද විරල මුත් දැකිය හැකි රෝග ලක්ෂණ වේ.[5][11] බොහෝ දෙනෙකුට මෘදු රෝග ලක්ෂණ දැකිය හැකි වුවත් [12] සමහරෙක් හට severe නිව්මෝනියා (pneumonia) සහ multi-organ failure ඇතිවිය හැක.[9][13] 2020 මාර්තු 20 වෙනිදා පැවති දත්ත වලට අනුව rate of deaths per number of diagnosed cases 4.1% කි. එසේම එය වයස සහ අනෙකුත් සෞඛ්‍ය තත්ත්ව සැලකිල්ලට ගැනීමේ දී 0.2% සිට 15% අතර විචලනය වේ.[14]
රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරෙන්නේ බොහෝවිට කහින විට ඇතිවන බිඳිති (respiratory droplets) හරහා ය.[15][16] එසේම ආසාදිත ද්‍රව්‍යය ගෑවුන මතුපිටක් ඇල්ලීමෙන් පසුව මුහුණ ඇල්ලීම මගින් ද පැතිරීම සිදුවිය හැකි.[15] වෛරසයට නිරාවරණය වීමේ සිට රෝග ලක්ෂණ දිස්වීම දක්වා සාමාන්‍යයෙන් දින දෙක (2) සිට දහහතර (14) දක්වා වන අතර සාමාන්‍යය දින පහක් (5) වේ.[17][18] nasopharyngeal swab මගින් reverse transcription polymerase chain reaction (rRT-PCR) භාවිතයෙන් රෝග විනිශ්චය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ. එසේම රෝග ලක්ෂණ, risk factors සහ නිව්මෝනියා ලක්ෂණ පෙන්නුම් කරන chest CT scan යන එකතුව ආශ්රයෙන් ද රෝගය විනිශ්චය කළ හැක.[19][20]
රෝගය වැළැක්වීම සඳහා නිර්දේශිත ක්‍රියාමාර්ග වන්නේ නිතර දෑත් සේදීම, social distancing (අන් අයගෙන් දුරස්වී සිටීම) සහ මුහුනෙන් දෑත් ඉවත්ව තබා ගැනීම වේ.[21] වෛරසය ආසාදිතයැයි සැකකරන අය සහ ඔවුන්ව රැක බලාගන්නා අය හට මුඛ ආවරණයක් (masks) භාවිතා කිරීම නිර්දේශිත මුත් සාමාන්‍ය ජනයාට එසේ නිර්දේශිත නැත.[22][23] කොවිඩ්-19 සඳහා එන්නතක් (vaccine) හෝ විශේෂිත ප්‍රතිවෛරස ප්‍රතිකාරයක් (antiviral treatment) නොමැත. කළහැක්කේ රෝග ලක්ෂණ පාලනය (treatment of symptoms), උපකාරක සත්කාර (supportive care), isolation සහ experimental measures භාවිතයෙන් පාලනය කිරිම පමණි.[24]
2019–20 coronavirus outbreak, ගෝලීය වසංගතයක් (pandemic)[10] සහ Public Health Emergency of International Concern (PHEIC) ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization, WHO) විසින් ප්‍රකාශ කරන ලදී.[25][26] WHO regions හයම (6) පුරා බොහෝ රටවල මෙම රෝගය local transmission පිළිබඳ සාක්ෂි පවතී.[27]