අළු බඳුන තරගාවලිය 2015 යනු අළු බඳුන සඳහා එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුනු ටෙස්ට් ක්‍රිකට් තරග මාලාවකි. මෙය එංගලන්තයේ ස්ථාන පහක ජූලි 8 වනදා සිට අගෝස්තු 24 දක්වා පැවැත්වුනි.
Quick Facts දිනය, ස්ථානය ...
2015 අළු බඳුන තරගාවලිය |
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සහ අයර්ලන්ත සංචාරයේ කොටසකි |
|
|
|
|
දිනය |
8 ජූලි – 24 අගෝස්තු 2015 |
ස්ථානය |
එංගලන්තය සහ වේල්සය |
ප්‍රතිඵලය |
එංගලන්තය තරගාවලිය 3–2 ක් ලෙස ජයග්‍රහණය කළේය |
තරගමාලාවේ ක්‍රීඩකයා |
ක්‍රිස් රොජර්ස් සහ ජෝ රූට්[1] |
|
කණ්ඩායම් |
ඕස්ට්‍රේලියාව |
එංගලන්තය |
නායකයන් |
මයිකල් ක්ලාර්ක් |
ඇලෙස්ටියාර් කුක් |
වැඩිම ලකුණු |
ස්ටීවන් ස්මිත් (508) |
ජෝ රූට් (460) |
වැඩිම කඩුළු |
මිචෙල් ස්ටාර්ක් (18) |
ස්ටුවර්ට් බ්‍රෝඩ් (21) |
|
|
Close
Starting with this series, the four-year cycle of Ashes series in England is being brought forward by two years. Similarly, series in Australia were brought forward one year beginning with the 2013–14 series. This rescheduling was to avoid a clash with the 2015 World Cup, which was hosted by Australia and New Zealand, and future World Cup preparations. England last hosted the Ashes in 2013.[2] However, this rescheduling will cause England to host an Ashes series in 2019 immediately after the 2019 World Cup in England, resulting in a possible hindrance to Australia's Ashes preparations, despite the 2013–14 series being held a year earlier than scheduled to avoid the same outcome with the World Cup.[2] The rescheduling has been criticised in some quarters as owing to greed and commercialism.[3][4] The ECB have also commented that having three Ashes series in two years will also prevent any future Ashes series down-under from affecting World Cup preparations.[5]