12 වන සියවස
සියවස / From Wikipedia, the free encyclopedia
කාලයෙහි ගතවීම නිරූපණය කෙරෙන විධියක් ලෙසින් සැලකූ කල, 12වන සියවස යනු, පොදු යුගයෙහි ජූලියානු දින දසුන ප්‍රකාර, 1101 සිට 1200 දක්වා කාල සීමාව වෙයි. යුරෝපියානු සංස්කෘතිය පිළිබඳ ඉතිහාසයෙහිදී, ඉහළ මධ්‍යතන යුගයන්හී කොටසක් ලෙසින් මෙම කාල සීමාව සැලකෙන අතර, සමහරවිට ශිෂ්ටර්ෂ්යානුවන්ගේ යුගය ලෙසින්ද හැඳින්වෙයි.
Quick Facts සහශ්‍රය:, සියවස්: ...
සහශ්‍රය: | 2 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: |
|
දශක: | 1100ගණන් 1110ගණන් 1120ගණන් 1130ගණන් 1140ගණන් 1150ගණන් 1160ගණන් 1170ගණන් 1180ගණන් 1190ගණන් |
ප්‍රවර්ග: | උපත් – මරණ සංස්ථාපනයන් – විසංස්ථාපනයන් |
Close
- මෙයද බලන්න: 12වන සියවසෙහි පුනරුදය