ෆූජි කන්ද
From Wikipedia, the free encyclopedia
ෆූජි කන්ද (富士山, ඉංග්රීසි: Mount Fuji,ෆුජි-සං, ජපන්: [ɸɯꜜ(d)ʑisaɴ] ( අසන්න)), ජපානයේ උසම කන්ද වේ. 3,776.24 m (12,389.2 ft) උස වන එය හොන්ෂු දූපතේ පිහිටා ඇත. මෙය ජපානය තුළ පිහිටි සක්රීය stratovolcano එකකි. උස 3,776.24 m (12,389 ft 3 in) වේ. මෙය ජපානයේ උසම කන්ද වෙයි. එසේම මෙය ආසියාවේ දූපතක පිහිටි දෙවැනියට උසම යමහල (සුමාත්රා දිවයිනෙහි පිහිටි Mount Kerinci පසුව) වෙයි. ඊට අමතරව මහපොළොව මත වන දූපතක උසම ස්ථාන ලැයිස්තුවේ සත් වැන්න වෙයි.[1] ෆූජි කන්ද අවසාන වරට විදාරණය වීම වූයේ 1707 සිට 1708 දක්වා ය.[4][5]
Quick Facts ෆූජි කන්ද, Highest point ...
ෆූජි කන්ද | |
---|---|
富士山 (ජපන්) | |
Highest point | |
උන්නතාංශය | 3,777.24 මීටර (12,392.5 ft) |
Prominence | 3,776 m (12,388 ft) [1] Ranked 35th |
Listing |
|
ඛණ්ඩාංක | 35°21′38″N 138°43′39″E [2] |
Naming | |
උච්චාරණය | [ɸɯꜜ(d)ʑisaɴ] |
Geography | |
පිහිටීම | Fuji-Hakone-Izu National Park |
Country | Japan |
Topo map | Geospatial Information Authority 25000:1 富士山[3] 50000:1 富士山 |
Geology | |
Age of rock | 100,000 years |
Last eruption | 1707–08 |
Climbing | |
First ascent | 663 by En no Odzunu (役行者, En no gyoja, En no Odzuno) |
Easiest route | Hiking |
නිල නාමය | Fujisan, sacred place and source of artistic inspiration |
නිර්ණායකය | Cultural: iii, vi |
මූලාශ්ර | 1418 |
අභිලේඛනය | 2013 (37 වන සැසිය) |
භූමිය | 20,702.1 ha |
අවරෝධක කලාපය | 49,627.7 ha |
Close
Quick Facts ෆූජි කන්ද, Japanese name ...
ෆූජි කන්ද | |||||
---|---|---|---|---|---|
Japanese name | |||||
කන්ජි | 富士山 | ||||
| |||||
Close