හොංවු අධිරාජයා
From Wikipedia, the free encyclopedia
හොංවු අධිරාජයා, (1328 ඔක්තෝබර් 21 – 1398 ජූනි 24)[4] හෙවත් චූ යුවාන්චෑං (චීන: 朱元璋; වේඩ්–ගයිල්ස්: Chu Yuan-chang), යනුවෙන් හැඳින්වෙන්නේ මිං රාජවංශයේ ආරම්භක පාලකයායි. ඔහු විසින් 1368 සිට 1398 දක්වා පාලනය ගෙනයන ලදී.[5]
Quick Facts 1වන මිං රාජවංශ අධිරාජයා, රාජ්‍ය සමය ...
හොංවු අධිරාජයා 洪武帝 | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1වන මිං රාජවංශ අධිරාජයා | |||||||||||||||||
රාජ්‍ය සමය | 1368 ජනවාරි 23[n 1] – 1398 ජූනි 24 | ||||||||||||||||
අභිෂේකය | 1368 ජනවාරි 23 | ||||||||||||||||
අනුප්‍රාප්තිකයා | ජියාන්වෙන් අධිරාජයා | ||||||||||||||||
චීනයේ අධිරාජයා | |||||||||||||||||
රාජ්‍ය සමය | 1368–1398 | ||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | උඛාඝාටු ඛාන් තොඝෝන් තෙමූර් (යුවාන් රාජවංශය) | ||||||||||||||||
අනුප්‍රාප්තිකයා | ජියාන්වෙන් අධිරාජයා (මිං රාජවංශය) | ||||||||||||||||
උපත | 朱重八 1328 ඔක්තෝබර් 21 හඕචෞ, හෙනාන් ජියාංබෙයි පළාත, යුවාන් රාජවංශය (වර්තමාන ෆෙංයැං, අන්හුයි)[1][2][3] | ||||||||||||||||
මරණය | 24 June 1398(1398-06-24) (වයස 69) ජිංෂි, මිං රාජවංශය (වර්තමාන නැන්ජිං, ජියාංසු) | ||||||||||||||||
භූමදානය | 1398 ජූනි 30 මිං ෂියාඕලිං මොසෝලියම, නැන්ජිං | ||||||||||||||||
බිසෝවරු | ෂියාඕචිගාඕ අධිරාජිනිය (වි. 1352; d 1382) | ||||||||||||||||
දරුවන් Detail | චු බියාඕ යොංල අධිරාජයා | ||||||||||||||||
| |||||||||||||||||
වංශය | චූ ගෘහය | ||||||||||||||||
පියා | චූ ෂිචෙන් | ||||||||||||||||
මව | චෙන් ආර්යාව | ||||||||||||||||
ආගම | බුද්ධාගම |
Close
Quick Facts හොංවු අධිරාජය, Chinese ...
හොංවු අධිරාජය | |||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Chinese | 洪武帝 | ||||||||||||||||||||
Literal meaning | මහා සටන් අධිරාජයා | ||||||||||||||||||||
| |||||||||||||||||||||
Close