හර්මීස් සහ ළදරු ඩයනයිසස්
ප්රැක්සිටිලීස් නිර්මාණය කළ ප්‍රතිමාව / From Wikipedia, the free encyclopedia
හර්මීස් සහ ළදරු ඩයනයිසස්, හෙවත් ප්රැක්සිටිලීස්ගේ හර්මීස් නැතහොත් ඔලිම්පියාවේ හර්මීස් යනුවෙන් හැඳින්වෙන්නේ 1877 ග්‍රීසියේ ඔලිම්පියාවේ හේරා දෙවොලේ නටබුන් අතුරින් හමුවූ හර්මීස් සහ ළදරු ඩයනයිසස් නිරූපිත පුරාතන ග්‍රීක ප්රතිමාවකි. මෙය ඔලිම්පියා පුරාවිද්‍යා කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනයට තබා ඇත.