සුමානයFrom Wikipedia, the free encyclopedia සුමානය හෙවත් සතිය යනු කාලය මැනීමේ ඒකකයකි. දවස ට වඩා දීර්ඝ වන අතර මාසය ට වඩා කෙටිය. සාමාන්‍යයෙන් වැඩකරන දවස් (සතියේ දවස්) සහ විවේක දවස් (සති අන්ත දවස්) තීරනය වන්නේ සුමාන පාදක චක්රයකිනි. වර්තමානයේ බොහෝ සමාජයන් භාවිතා කරන්නේ දවස් 7ක සුමාන සම්මතයකි. ලොව පුරා සුමානය ආරම්භ වන දිනය වෙනස් වීම[1] සඳුදා සිකුරාදා සෙනසුරාදා ඉරිදා
සුමානය හෙවත් සතිය යනු කාලය මැනීමේ ඒකකයකි. දවස ට වඩා දීර්ඝ වන අතර මාසය ට වඩා කෙටිය. සාමාන්‍යයෙන් වැඩකරන දවස් (සතියේ දවස්) සහ විවේක දවස් (සති අන්ත දවස්) තීරනය වන්නේ සුමාන පාදක චක්රයකිනි. වර්තමානයේ බොහෝ සමාජයන් භාවිතා කරන්නේ දවස් 7ක සුමාන සම්මතයකි. ලොව පුරා සුමානය ආරම්භ වන දිනය වෙනස් වීම[1] සඳුදා සිකුරාදා සෙනසුරාදා ඉරිදා