සම්ගුංන්‍යුසා
From Wikipedia, the free encyclopedia
සම්ගුක් යුසා (කොරියානු උච්චාරණය: [sʰamɡuŋ njusʰa]) හෙවත් තුන් රාජධානිවල සිහිවටන යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ තුන් රාජධානි (ගොගුර්යෝ, බෙක්ජේ සහ සිල්ලා) සහ තුන් රාජධානි යුගයට පෙර සහ පසු පැවති යුගයන් සහ රාජ්‍ය පිළිබඳජනප්රවාද, ජනකථා සහ ඓතිහාසික වාර්තා ඇතුළත් එකතුවකි. පළමු කොරියානු ජාතිය ලෙස ගෝජොසොන් ස්ථාපනය වූ අයුරු පැවසෙන දන්ගුන් පුරාවෘත්තය ඇතුළත් පැරණිතම විද්‍යාමාන වාර්තාව වේ.
Quick Facts කොරියානු නම, හංගුල් ...
සම්ගුංන්‍යුසා | |
කොරියානු නම | |
---|---|
හංගුල් | 삼국유사 |
හන්ජා | 三國遺事 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Samgungnyusa |
මැකූන්–රයිෂවර් | Samgungnyusa |
Close