සනාල පටක පද්ධතිය
From Wikipedia, the free encyclopedia
“ලෝකයේ ශාක 93% ක්ම සනාල ශාක වන අතර කඳ, පත්ර, මුල යන කොටස් තුළ ජලය, ඛනිජ අයන සහ කාබනික පෝෂක පරිවහනය සඳහා හැඩගැසී ඇති පටක පද්ධතිය සනාල පටක පද්ධතිය නම් වේ.”[1]
මෙම පද්ධතිය තුළ පවතින ප්රධාන පටක ආකාර 2කි.
- 1 ශෛලම පටක
- 2 ෆ්ලෝයම පටක
මෙම ලිපිය vascular tissue in plants පිලිබඳ වේ. transportation in animals සඳහා, Circulatory system බලන්න.