සනත් ජයසූරිය
From Wikipedia, the free encyclopedia
සනත් ටෙරාන් ජයසූරිය (උපත 1969 ජූනි 30, මාතර) ශ්‍රී ලංකීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයකු ලෙස කටයුතු කලේය.ඔහුගෙ පන්දුවට පහර දීමේ විලාශය සහ තරඟ දිනවීමේ සුවිශේෂී හැකියාව නිසා ලොව මෙතෙක් බිහිවූ හොඳම එක්දින ක්‍රීඩකයන් අතරට ඔහුද එක්ව සිටී.2013 ජනවාරි 28 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රීලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වශයෙන් පත් කල අතර මොහුගේ නිල කාලය තුල ශ්‍රීලංකා කණ්ඩායම ප්‍රථම වරට 2014 ක්‍රිකට් 20-20 ලෝක කුසලානය දිනා ගැනීමට සමත් විය.
Quick Facts පුද්ගලික තොරතුරු, සම්පූර්ණ නම ...
2008 වසරේදී සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ අවස්ථාවක් | ||||
පුද්ගලික තොරතුරු | ||||
---|---|---|---|---|
සම්පූර්ණ නම | සනත් ටෙරාන් ජයසූරිය | |||
අපනාමය | Master Blaster[1] Matara Mauler[2] | |||
උස | 5 අඩි 7 අඟල් (1.70 m) | |||
පන්දුවට පහර දීමේ ශෛලිය | Left-hand | |||
පක්දු යැවීමේ ශෛලිය | Slow left arm orthodox | |||
භූමිකාව | Batsman and Left arm spinner | |||
නෑදෑයන් | wife - Sumudhu Karunanayake (වි. 1998; div. 1999) Sandra De Silva (වි. 2000) | |||
ජාත්‍යන්තර තොරතුරු | ||||
ජාතික කණ්ඩායම | ශ්‍රීලංකාව | |||
ටෙස්ට් මංගලාවතරණය (වරම 49) | 22–26 Feb 1991 සඳහා New Zealandට එරෙහිව | |||
අවසාන ටෙස්ට් තරගය | 1–5 December 2007 සඳහා Englandට එරෙහිව | |||
එදිජා මංගලවාතරණය (cap 58) | 26 December 1989 v Australia | |||
අවසාන එදිජා තරගය | 28 June 2011 v England | |||
එදිජා කමිස අංකය. | 07 | |||
වි20ජා මංගලාවතරණය(cap 4) | 15 June 2006 v England | |||
අවසාන වි20ජා | 25 June 2011 v England | |||
Domestic team information | ||||
වසර | කණ්ඩායම | |||
1994 – present | Bloomfield | |||
2005 | Somerset | |||
2007 | Marylebone Cricket Club | |||
2007 | Lancashire | |||
2008 | Warwickshire | |||
2008–2010 | Mumbai Indians | |||
2010 | Worcestershire | |||
2011 | Ruhuna Rhinos | |||
2012 | Khulna Royal Bengals | |||
වෘත්තීමය සංඛ්‍යායන | ||||
තරගාවලිය | Test | ODI | FC | List A |
තරග | 110 | 445 | 264 | 557 |
රැස්කල ලකුණු ගණන | 6973 | 13430 | 14782 | 16128 |
පිතිකරණයේ සාමාන්‍යය | 40.07 | 32.36 | 45.56 | 31.19 |
100s/50s | 14/31 | 28/68 | 29/70 | 31/82 |
වැඩිම ලකුණු ගණන | 340 | 189 | 340 | 189 |
පන්දු යැවීම් | 8,188 | 14874 | 15,221 | 17,730 |
කඩුලු | 98 | 323 | 205 | 413 |
පන්දු වැවීමේ සාමාන්‍යය | 34.34 | 36.75 | 33.12 | 34.85 |
ඉනිමකදී කඩුලු 5 | 2 | 4 | 2 | 5 |
තරගයකදී කඩුලු 10 | 0 | n/a | 0 | n/a |
හොඳම පන්දු යැවීම | 5/34 | 6/29 | 5/34 | 6/29 |
පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් | 78/0 | 123/0 | 162/0 | 153/0 |
මූලාශ්‍රය: Cricinfo player profile, 27 December 2011 |
Close