සංවර්ධනය වෙමින් පවතින රටවල් යනු අනෙකුත් රටවලට සාපේක්ෂව අඩු කාර්මික සංවර්ධනයක් සහ මානව සංවර්ධන දර්ශකය (HDI) පහළ අගයක් දරණ ස්වයිරී රාජ්ය වේ.[3] කෙසේ වෙතත් මෙම නිර්වචනය සැවොම පිළිනොගන්නා අතර, මෙම වර්ගීකරණයට අදාළ රටවල් මොනවාදැයි පැහැදිලි එකඟතාවයක් නොමැත.[4][5]