සංයුක්ත වායු නියමය
From Wikipedia, the free encyclopedia
සංයුක්ත වායු නියමය (ඉංග්රීසි: combined gas law) යනු චාල්ස් නියමය, බොයිල් නියමය, සහ ගේලුසැක් නියමය යන නියම එකතුවෙන් සැදි වායු නියමයක් වේ.[1][2] [3] මෙම නියමයට නිළ නිර්මාපකයෙක් නොමැත; එය සරළව පෙරදී සොයාගත් නියම තුනක් (3) ඒකාබද්ධ කිරීම සිදු කරයි.
“ | The ratio between the pressure-volume product and the temperature of a system remains constant. | ” |
ගණිතමය සමීකරණය වන්නේ:
මෙහි:
- P යනු පීඩනය,
- V යනු පරිමාව,
- T යනු උෂ්ණත්ත්වය කෙල්වින් වලින්,
- k යනු නියතයකි (with units of energy divided by temperature).
For comparing the same substance under two different sets of conditions, the law can be written as:
සංයුක්ත වායු නියමයට ඇවගාඩ්රෝ නියමය යෙදිමෙන් ideal gas law ලබා ගත හැකිය.