ශ්‍රී වික්‍රම රාජසිංහ රජ
1815 උඩරට ගිවිසුම / From Wikipedia, the free encyclopedia
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ශ්‍රී ලංකාවේ රාජධානිය ඉංග්‍රීසීන්ට යටත්වීමට පෙර එහි අවසාන රජතුමා විය. ඔහු ශ්‍රී රාජාධිරාජසිංහ රජුගෙන් පසු 1798 දී සිහසුනට පත් විය. ඛ්‍රිතාන්‍යයන් විසින් මහනුවර යුද්ධය අවසානයේදී ඔහු පරාජය කොට පහ කරන ලදි. දකූණු ඉන්දීය තෙළිඟු සම්භවයක් ඇති ඔහු සිංහලේ නායක්කාර රාජ වංශයට අයත් විය. කන්නසාමි නම් වු මොහු 1798 දී සිංහාසනාරූඪ වන විට අභිෂේකය සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ නම තෝරා ගන්නා ලදි. ඔහු ලංකාවේ නායක්කාර රජ පෙළපතෙහි අවසාන රජු විය.
Quick Facts ශ්‍රී වික්‍රම රාජසිංහ රජ, රාජ්‍ය සමය ...
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ | |
---|---|
ශ්‍රීලංකාවේ අවසාන රජ | |
රාජ්‍ය සමය | 1798 - 1815 පෙබරවාරි 10 |
අභිෂේකය | 1798 |
පූර්වප්‍රාප්තිකයා | ශ්‍රී රාජාධි රාජසිංහ රජ |
අනුප්‍රාප්තිකයා | තුන්වන ජෝර්ජ් රජ, එක්සත් රාජධානිය |
වල්ලභයා | වෙන්කටරංග රාජම්මාල් වෙන්කටම්මා මූදුචුන්නම්මා වෙන්කට ජම්මාල් |
දරුවන් | රාජාධි රාජසිංහ (d. 1843) ලෙච්චමී දේවී (d. 1856) රාජ නාච්චියාර් දේවී (d. 1860) |
වංශය | Nayaks of Kandy |
පියා | ශ්‍රී වෙන්කට පෙරුමාල් |
මව | සුබ්බම්මා නායක් |
අත්සන |
Close