ශ්‍රී ලංකා ගුවන් හමුදාව
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ගෙන් එකකි. ගුවන් හමුදාවක් ලංකාවේ මුලින්ම ස්ථාපිත කරන ලද්දේ රාජකීය ලංකා ගුවන් හමුදාව නමින් 1951 මාර්තු 1 වනදාය. ශ්‍රි ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව ශ්‍රි ලංකා ගුවන් හමුදාව ලෙස පාර්ලිමේන්තු ව්යවස්ථානවේ ව්‍යවස්ථා ගත විය. රාජකීය ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාපති බවට පත්වූයේ, ගුවන් කොමදෝරු ජී. සී. බේලේඩන් මහතාය. ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාපති බවට පත්වූයේ, එයාර් මාෂල් ජී. එම්. මෙන්ඩිස් ය. ආරම්භයේ සිට අද දක්වා ගුවන්හමුදාව තුළින් ලංකාවේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඉතා විශාල මෙහෙයක් ඉටු කෙරිණි. විශේෂයෙන් ශ්‍රි ලංකා යුධ හමුදාව සහ ශ්‍රි ලංකා නාවික හමුදා මෙහෙයුම් උදෙසා ගුවන්හමුදාවෙන් අති විශාල මෙහෙයක් ඉටු කෙරේ.
Quick Facts ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඇරඹුනේ ...
ශ්‍රී ලංකා ගුවන් හමුදාව | |
---|---|
ඇරඹුනේ | 2 මාර්තු1951 |
රට | ශ්‍රී ලංකාව |
ඛණ්ඩය | ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා |
Size | 28,700 personnel 200+ aircraft |
Part of | ආරක්ෂක අමාත්‍යාංශය |
ගුවන් හමුදා මූලස්ථානය | ශ්‍රීලංගුහ කොළඹ, කොළඹ |
Motto(s) | සුරකිමු ලකඹර |
Anniversaries | 2 මාර්තු (ගුවන් හමුදා දිනය) |
නියාදනා | 1971 කැරැල්ල කැරැල්ල1987-89 ශ්‍රී ලංකාවේ ත්රස්තවාදයට එරෙහිව උතුර සහ නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම් |
ආඥාපතිවරු | |
Commander of the Sri Lanka Air Force | එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ |
සංගණ්‍ය ආඥාපතිවරු | එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල RWP, RSP, Vishita Sewa Vibushanaya VSV USP, M Phil (Def & Start Stu), MSc (Def Stu) in Mgt, ndc, psc Air Vice Marshal E R Amarasekara DFC & Bar, RCyAF Air Chief Marshal Harry Goonatilake USP, ndc, psc, SLAF Air Chief Marshal Roshan Goonatilake RWP, RSP, USP, ndc, psc, SLAF |
Insignia | |
SLAF Roundel | |
SLAF Fin flash | |
Aircraft flown | |
Attack | Mikoyan MiG-27 Mil Mi-24 |
Fighter | IAI Kfir F-7 Skybolt |
Interceptor | F-7 Skybolt |
Patrol | Beechcraft Super King Air Cessna 421 Golden Eagle |
Reconnaissance | IAI Searcher EMIT Blue Horizon 2 |
Trainer | K-8 Karakorum Mikoyan-Gurevich MiG-23 Nanchang CJ-6 (PT-6) Cessna 150 Bell 206 |
Transport | C-130 Hercules Antonov An-32 Harbin Y-12 Mil Mi-17 Bell 212 Bell 412 |
Close