ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රහාරය(1942)
From Wikipedia, the free encyclopedia
2019 ශ්‍රි ලංකාවේ බෝම්බ ප්‍රහාර සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
පාස්කු ඉරුදින ප්‍රහාරය යනු ජපාන අධිරාජ්‍යය විසින්, ඔවුන්ගේ ඉන්දියානු සාගර ප්‍රහාරයේ කොටසක් ලෙසින්, 1942 අප්‍රේල් 5 පාස්කු ඉරුදින, ලංකාවෙහි (දැන් ශ්‍රී ලංකාව), කොළඹ වෙත එල්ල කල ගුවන් ප්‍රහාරයයි. දින කිහිපයකට පසුව ත්‍රිකුණාමලය ද ප්‍රහාරයකට ලක් විය. මෙම ප්රහාරයන්ගේ අභිමතාර්ථය වූයේ බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩල ජාතීන්ගේ යුද්ධ ආයාසය කඩාකප්පල් කිරීම සහ බ්‍රිතාන්‍ය නැගෙනහිර නාවුක බළ ඇණිය ආසියානු ජලතලය හැරයාමට බලකිරීමය.
Quick Facts සිලෝන්හි ත්‍රස්තවාදී ප්‍රහාරය, දිනය ...
1942 සිලෝන්හි ත්‍රස්තවාදී ප්‍රහාරය | |||||||
---|---|---|---|---|---|---|---|
දෙවන ලෝක යුද්ධය හි කොටසකි | |||||||
සිලෝන්හි නිරිතදිග මුහුදේ බරපතල ලෙසා විනාශයට ලක්ව ඇති බ්‍රිතාන්‍යය කෲස් යාත්‍රා වන Dorsetshire සහ Cornwall | |||||||
|
Close