විලියම් බ්‍රිල්
From Wikipedia, the free encyclopedia
විලියම් ලොයිඩ් බ්රි්ල් (William Lloyd Brill) DSO, DFC &Bar (1916 මැයි 17-1984 ඔක්තොම්බර් 12) යනු ඕස්ට්‍රේ ලියනු රාජකීය ගුවන් හමුදා(ඕ.ර.ගු.හ) ජෙය්ෂ්ට නිලදාරියෙක් හ බෝම්බ හෙලන ගුවන් නියමුවෙකි. උපත නිව් සව්ත් වේල්ස් හි පිහිටි රිවෙරිනා(Riverina) ප්‍ර න්තයේය. ඔහු 1940 ගුවන් ශිෂය්භටයෙකු ලෙස ඕස්ට්රේ්ලියනු රාජකීය ගුවන් හමුදාවට සම්බන්ධවීමට පෙර ගොවියෙක් හාඕස්ට්රේරලියනු හමුදවේ සාමජිකයෙකි. ඔහු ඕස්ට්රේ්ලියවේ හා කැනඩාවේ පුහුණුව ලැබීය. ඔහු 1941 දී යුරෝපය පුරා පැවති ගුවන් යුද්ධයට සහභාගිවීම සදහා බ්රිරතාන්ය යට අනුයුක්ත කලේය. බිල් පලමු වරට සටන දුටුවේඕස්ට්රේයලියනු රාජකීය ගුවන් හමුදාවේ අංක 460 දරණ ගුවන් හමුදා කණ්ඩයේ සමජිකයෙකුව සිටියදීය. විකර්ස් වෙල්ලින්ග්ට(Vickers Wellington) යානවෙන් මධය්ම ප්රඩමණයේ බෝම්බ හෙලමිනි. ඔහු කීර්තිමත් හරහා පියාසර කිරීමේ(DFC) සම්මානයෙන් 1942 දී පිදුම් ලබුවේ, 1942 මැයි මස ගුවන් යානය දරුණු ලෙස ගින්නෙන් හනිවී තිබියදීද ඉලක්කයට පහරදීම නිසාය.රාජකීය ගුවන් හමුදාවේ උපදේශකයෙකු ලෙස පවරන කටයුතු අනුගමනය කරමින්, 1944 ජනවාරි මස අංක 460 දරණ ගුවන් හමුදා කණ්ඩයේ ගුවන් හමුදා අණදෙණ නිලදාරියා ලෙස, එව්රෝ ලන්කාස්ටර් (Avro Lancaster) යානය බෝම්බ දැමීම සදහා මෙහෙයවමින් බෝම්බ වියපාරය සදහා ආපසු ආවේය.
විලියම් ලොයිඩ් (බිල්) බ්‍රිල් | |
---|---|
උපත | 17 මැයි1916 ගැන්මේන්, නිව් සවුත් වේල්ස් |
මරණය | 12 ඔක්තොම්බර් 1964(1964-10-12) (වයස 48) කැම්බෙල්, ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමි ප්‍රදේශය |
පක්ෂපාතිත්වය | ඕස්ට්‍රේලියාව |
සේවය/ඛණ්ඩය | ඕස්ට්‍රේලියානු යුද්ධ හමුදාව ඕස්ට්‍රේලියනු රාජකීය ගුවන් හමුදාව |
සේවය කළ වසර | 1939–64 |
පදවිය | කණ්ඩායම් නායකයා |
රෙජිමේන්තුව | 21 වන සැහැල්ලු අශ්වයා (1939–40) අංක 460 දරණ ගුවන් හමුදා කණ්ඩයn (1942) අංක 463 දරණ ගුවන් හමුදා කණ්ඩය (1944) |
අණදීම් | අංක 467 දරණ ගුවන් හමුදා කණ්ඩය (1944) අංක 10 දරණ ගුවන් හමුදා කණ්ඩය (1949–50) නිලධාරී පුහුණු පාසල (1953–56) ඕස්ට්‍රේලියනු රාජකීය ගුවන් හමුදාවේ කැන්බෙරා හි මූලස්ථානය (1959) ඕස්ට්‍රේලියනු රාජකීය ගුවන් හමුදාවේ ටවුන්ස්විලේ හි මූලස්ථානය (1964) |
සටන්/යුද්ධ | දෙවන ලෝක යුද්ධය
|
ප්‍රදාන | කීර්තිමත් සේවා පිලිවෙල කීර්තිමත් හරහා පියාසැරීම & බා(bar) |
Other work | ගොවිකම |
බිල්ගේ නායකත්වය හා අරමුණ ගුවන් යානයට හානිවී තිබියදීද මෙහෙයුම සම්පුර්න කිරීමයි. එක් අවස්තාවකදී තවත් ලන්කාස්ටර් ( Lancaster) යානයක ඉහල කොටස බෝම්බයකින් හානිවී තිබියදී ඔහු අරමුණ සම්පුර්ණ කිරීම නිසා ඔහු කීර්තිමත් සේවා මෙහෙයුම් සම්මානය(DSO) ලබාගත්තේය.1944 මැයි මස ඔහු ගුවන් හමුදා අණදෙණ නිලධරියා ලෙස උසස්වීමක් ලැබීය.අංක 467 දරණ ගුවන් හමුදා කණ්ඩයේගුවන් හමුදා අණදෙණ නිලදාරියා හා කණ්ඩායම් නායකයා වන ජෝන් බැල්මර්(John Balmer) සටනේදී මරනයට පත්වීමෙන් පසු බිල් එම තනතුරට පත්විය. ජර්මානු රාත්‍රි සටන්වදින ගුවන් යානා තුනක් විනශ කිරීමෙන් දැක්වු දක්ශතාවය නිසා බිල් කීර්තිමත් හරහා පියාසර කිරීමේ (DFC) සම්මානයෙන් මගින් පිදුම් ලැබීය. ඔහු යුද්ධයෙන් පසුවත් අංක 10 දරණ ගුවන් හමුදා කණ්ඩයේ ගුවන් හමුදා අණදෙණ නිලදාරියා ලෙස 1949-50 දක්වා රැදී සිටිමින් ඕස්ට්රේනලියවට ආපසු ආවේය. ඔහු 1950 දී හා 60 දී රත්මයිනස්(Rathmines), කැන්බෙරා( Canberra ) හා ටවුන්ස්විලේ( Townsville) ගුවන් හමුදා කදවුරු පාලනයට ගියේය. මෙම කාලයේදී ඔහුට කණ්ඩායම් නායකයා ලෙස උසස්වීමක් ලබුණි. ඔහුගේ අවසාන පත්වීම කන්බෙරා(Canberra) හි පිහිටි ගුවන් හමුදා දෙපාර්තුමේන්තුවේය. ඔහු එහිදී 1964 ඔක්තොම්බර් මස හෘදයාබදයකින් මිය ගියේය.