විකිපීඩියා:Extended image syntax
From Wikipedia, the free encyclopedia
This editing guideline documents the syntax used to insert pictures and other media files into Wikipedia pages. The same syntax is used regardless of whether a file is from Wikipedia or Wikimedia Commons. New editors are encouraged to also see the picture tutorial and the simple guide for beginners.
මෙම පිටුව ඉංග්‍රීසි ව්‍යාපෘතියෙන් මෙහි ගෙනවිත් ඇත. අන්තර්ගතය අපගේ ව්‍යාපෘතිය සමඟ 100% නොගැලපෙනමුත් අපගේ අවශ්‍යතාවයන් වලට අනුකූලව ගොඩනගා ගැනීම සඳහා මූලික පියවර ලෙස භාවිතා කළ හැකිය. |
මෙම පිටුව සිංහල විකිපීඩියාවෙහි සංස්කරණ මාර්ගෝපදේශන ලේඛනගත කරයි. සාමාන්‍ය දැනීම අනුව ක්‍රියාකිරීම නිවැරැදි ක්‍රමවේදය විය හැකි වුවද, සහ විටින් විට ව්‍යතිරේකයන් අදාළ වූවද සංස්කාරකවරුන් විසින් මෙය පිළිපැදීමට වෙර දැරීම සාමාන්‍යයෙන් පිළිගන්නාවූ සම්මතය වෙයි. මෙම පිටුවට ඇතිකරන්නාවූ කිසියම් සත්තාවී සංස්කරණයන් සම්මුතිය ප්රදක්ෂිණා කරන අයුරින් විය යුතුයි. ඔබ කිසියම් දෙගිඩියාවකින් සිටියි නම්, පළමුව සාකච්ඡා පිටුවෙහි සාකච්ඡා කරන්න. |
|