විකිචාරිකා
From Wikipedia, the free encyclopedia
සිංහල විකිපීඩියාවට, විකිචාරිකා අදාළ වන ආකාරය පිළිබඳ ව්‍යාපෘති පිටුව සඳහා: විකිපීඩියා:විකිචාරිකා වෙත යොමු වන්න.
විකිචාරිකා (ඉංග්‍රීසි: Wikivoyage) යනු ස්වේච්ඡා කතුවරුන් විසින් ලියනු ලබන නිදහස් සංචාරක මාර්ගෝපදේශන එකතුවක් වෙයි. විකිපීඩියාවේ සොයුරු ව්‍යාපෘතියක් වන මෙය විකිමාධ්‍ය පදනම (WMF) විසින් ලබාදෙන සේවාවක් වෙයි. විකිචාරිකා සඳහා "සංචාරක මාර්ගෝපදේශන විකිපීඩියාව" (Wikipedia of travel guides) ලෙස ද අර්ථකතනයක් පවතියි.[2]
Quick Facts URL, වානිජ ද? ...
URL | wikivoyage.org/ |
---|---|
වානිජ ද? | No |
අඩවියේ ප්‍රභේදය | Wiki |
ලියාපදිංචිය | Optional |
අන්තර්ගත භාෂා | 25 active editions (ඉංග්‍රීසි,
ජර්මන්, පෝලන්ත, ඉතාලි, ප්‍රංශ, පර්සියානු, රුසියානු, චීන, ලන්දේසි, පෘතුගීසි, ස්පාඤ්ඤ, හීබෲ, වියට්නාම්, ෆින්ලන්ත, ස්වීඩන්, ග්‍රීක, ජපන්, එස්පැරන්ටෝ, යුක්රේනියානු, බෙංගාලි, රොමේනියානු, තුර්කි, පෂ්ටො, ශාන්, හින්දි)[1] |
Content license | CC BY-SA 4.0 |
හිමිකරු | විකිමීඩියා පදනම (ලාභ නොපතන සංවිධානය) |
නිර්මාණය කළේ | Wikivoyage e.V. association |
Close