වායු නියම
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය සර්වත්‍ර වායු නියම වල ඓතිහාසික විකාශනය පිළිබඳ වටසන කි. සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සඳහා, ideal gas law වෙත යොමු වන්න.
වායු සාම්පලයක පීඩනය, පරිමාව සහ උෂ්ණත්ව අතර සම්බන්ධය, සියළුම වායු සඳහා ආසන්න වශයෙන් සමාන බව, 18 වන සියවස අග භාගයේ දී විද්‍යාඥයින් විසින් සොයා ගැනීමත් සමඟ, වායු නියම (ඉංග්‍රීසි: gas laws) බිහි විය.