වනාන්තර වලින් ලැබෙන නිෂ්පාදන
From Wikipedia, the free encyclopedia
වනාන්තර වලින් ලැබෙන නිෂ්පාදන යනු වානිජ්‍යමය වශයෙන් වැදගත් වන වනාන්තරයෙන් ලබාගන්නා ද්‍රව්‍ය වේ. එනම් අනවශ්‍ය දැව කඩදාසි, ගොවිපල සතුන් සදහා ආහාර සහ දැය. මීට අමතරව ප්‍රධාන වාණිජමය නිෂ්පාදන කාර්මික අවශ්‍යතා සදහා යොදා ගැනී. එනම් ගොඩනැගිලි තැනීම සදහා දැව වලින් නිමවු නිස්පාදන භාණ්ඩ යොදා ගනී. එසේ නොමැති විට අමුද්‍රව්‍ය ලෙස යොදා ගනී. අමුද්‍රව්‍ය ලෙස දැව පල්ප එනම් කඩදාසි නිපදවීමට යොදා ගැනීම දැක්විය හැකිය. මීට අමතරව දැවමය නොවන නිෂ්පාදන වනානාත් මගින් ලබා ගනී. මෙහිදි ඉතා පුළුල් වු නිස්පාදන වර්ග පවති. ඒවා දැවමය නොවන නිෂ්පාදන ලෙස හදුන්වයි.
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. |
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |