ලේඩන් සරාව
From Wikipedia, the free encyclopedia
ලේඩන් සරාවක් යනු, වීදුරු සරාවක ඇතුලත සහ පිටත පිහිටි ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර ස්ථිති විද්‍යුතය "ගබඩා කරන" උපකරණයකි. ධාරිත්‍රකයක (මුලින්ම හැඳින්වුනේ "කන්ඩෙන්සරයක්" ලෙසිනි) මුල්ම ස්වරූපය එය විය.