ලිඛිත භාෂා පරිවර්තනය
From Wikipedia, the free encyclopedia
අක්ෂර පරිවර්තනය සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
විකිපීඩියාව තුළ ලිපි පරිවර්තනය පිළිබඳ තොරතුරු සඳහා, විකිපීඩියා:පරිවර්තනය වෙතට යොමු වන්න.
එක් බසකින් ලේඛණගතකර ඇති යමක් එම තේරුම හෝ ආසන්නතම තේරුම ලැබෙන සේ බසක වෙනත් බසකින් ලිඛිතව ඉදිරිපත්කිරීම ලිඛිත භාෂා පරිවර්තනය නම් වේ.