ලංකා වෙළෙඳ සේවක සංගමය
From Wikipedia, the free encyclopedia
ලංකා වෙළෙඳ සේවක සංගමය (සීඑම්යූ) යනු, ශ්‍රී ලංකාවේ වෙළෙඳ අංශයෙහි විශාල වෘත්තිය සමිති අතුරින් එකකි .
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "ලංකා වෙළෙඳ සේවක සංගමය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2009 ජනවාරි) |
ලංකා වෙළෙඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය මුලින්ම 1928 දී සංස්ථාපනය කෙරුණේ වෙළෙඳ අංශයෙහි ලිපිකරු වැනි ශ්‍රේණි වල සේවකයන් සඳහාය. වික්ටර් කොරයා සහ ඒ.ඊ. ගුණසිංහ පිළිවෙලින් සීඑම්යූ හී ප්රාරම්භක සභාපති සහ ලේකම් වූහ.
1948 පෙබරවාරියෙහිදී, බාලා තම්පෝ එහි මහා ලේකම් වූ පසුව, එය ලංකා සම සමාජ පක්ෂයෙහි බලපෑමට නතු විය.
මෙම ශ්‍රී ලංකාව-සබැඳි ලිපිය කොට ලිපියකි. මෙය වැඩිදියුණු කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදවු විය හැක. |
ආසියානු වෘත්තිය සමිතියකට ආශ්රිත මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |