රාෂ්ට්‍රකූට රාජවංශය
රාජවංශය / From Wikipedia, the free encyclopedia
රාෂ්ට්‍රකූට (IAST: rāṣṭrakūṭa) යනුවෙන් හැඳින්වෙන්නේ සයවන සිට දසවන සියවස් අතර කාලයේ ඉන්දියානු උපමහාද්වීපයේ විශාල ප්‍රදේශයක පාලනය හෙබවූ රාජවංශයකි. මුල්ම හඳුනාගත් රාෂ්ට්‍රකූට අභිලේඛනය 7වන සියවසට අයත් තඹ සන්නසක් වන අතර, එහි ඔවුන්ගේ පාලනය මධ්‍යම හෝ බටහිර ඉන්දියාවේ මානපුර නම් නගරයක සිට ගෙනගිය බව විස්තර වෙයි. අභිලේඛනවල සඳහන් එම යුගයේම විසූ වෙනත් පාලන රාෂ්ට්‍රකූට වංශ වන්නේ අචලපූර් සහ කනෞජයේ පාලකයන් ය. මෙම මුල්කාලීන රාෂ්ට්‍රකූටයන්ගේ සම්භවය, ඔවුන්ගේ මව් දේශය සහ භාෂාව පිළිබඳ නොයෙකුත් වාද විවාද පවතියි.
Quick Facts මාන්‍යඛේටයේ රාෂ්ට්රකූටයෝ, තත්ත්වය ...
මාන්‍යඛේටයේ රාෂ්ට්රකූටයෝ | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
753–982 | |||||||||
තත්ත්වය | අධිරාජ්‍යය | ||||||||
අගනුවර | මාන්යඛේට | ||||||||
පොදු භාෂා(ව) | කන්නඩ සංස්කෘත | ||||||||
ආගම | හින්දු ආගම ජෛන ආගම බුද්ධාගම[1] | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
මහාරාජ | |||||||||
• 735–756 | දන්තිදුර්ග | ||||||||
• 973–982 | ඉන්ද්‍ර IV | ||||||||
ඉතිහාසය | |||||||||
• ආදිතම රාෂ්ට්‍රකූට වාර්තා | 753 | ||||||||
• Established | 753 | ||||||||
• අහෝසි කළේ | 982 | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | ඉන්දියාව |
Close
Quick Facts
රාෂ්ට්‍රකූට අධිරාජවරු (753-982) | |
දන්තිදුර්ග | (735 - 756) |
කෘෂ්ණ I | (756 - 774) |
ගෝවින්ද II | (774 - 780) |
Dhruva Dharavarsha | (780 - 793) |
ගෝවින්ද III | (793 - 814) |
අමෝඝවර්ෂ | (814 - 878) |
කෘෂ්ණ II | (878 - 914) |
ඉන්ද්‍ර III | (914 -929) |
අමෝඝවර්ෂ II | (929 - 930) |
ගෝවින්ද IV | (930 – 936) |
අමෝඝවර්ෂ III | (936 – 939) |
කෘෂ්ණ III | (939 – 967) |
Khottiga | (967 – 972) |
Karka II | (972 – 973) |
ඉන්ද්‍ර IV | (973 – 982) |
තෛලපා II (බටහිර චාලුක්‍යයෝ) |
(973-997) |
Close